අප අංක 1 වන්නේ
ඇයි? 🏆

ගැඹුරු විෂය කරුණු යල්පැන ගිය ක්‍රමවේදයන් වෙනුවට තමන් විසින් අනුගමනය කළ අතිසාර්ථක නවමු ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ගේ SFT දැනුම පෝෂණයට නිබඳවම කැපවෙමින් සිටින තරුණ ගුරුවරයෙකි.

අප පන්තියෙන් බිහි වූ දරුවන් මේ වන විට ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම දැකිය හැකි අතර, ඔහු අවවාදයට එහා ගිය ආදර්ශයක් ලබා දෙමින් සිසුන් විභාගයට මුහුණ දෙන තෙක්ම විෂයන් සඳහා නිවැරදි මග පෙන්වීමක් ලබා දෙයි.

Classes

Lessons

නොමිලේ MCQ ප්‍රශ්න පත්‍ර සඳහා ලියාපදිංචි වන්න